Thursday, October 15, 2026
Homeක්‍රීඩාදකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.

ඒ ඉන්දියාවේ දිල්ලි හිදී දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

තරගය අද පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතයි.

file
READ:   නිදහස් පක්ෂය එක්ක සාකච්ඡා සාර්ථකයි: සියලු පක්ෂ එකතුකරන් කරන වැඩක් ගැන ඩලස් කියයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්