Tuesday, September 15, 2026
HomeදේශීයUPDATE: කොල්ලුපිටිය බස් අනතුරින් 5ක් මරුට

UPDATE: කොල්ලුපිටිය බස් අනතුරින් 5ක් මරුට

අද (06) උදෑසන කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු මියගිය බව ජාතික රෝහල පවසනවා.

කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ ලංගම මගී බස් රථයක් කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ දී මෙලෙස අනතුරට ලක් වුණා.

file
READ:   විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන අවදානයෙන් - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජ්‍ය කොමසාරිස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්