Tuesday, September 15, 2026
Homeදේශීයකොළඹ නුවර මාර්ගයේ තවත් බස්රථයක් අනතුරක

කොළඹ නුවර මාර්ගයේ තවත් බස්රථයක් අනතුරක

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී තවත් බස්රථ අනතුරක් සිදුව තිබෙනවා.

අද (06) අලුයම බස් රථයක් බහාලුම් රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 22 දෙදෙනෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

READ:   වසරේ ටෙස්ට් ක්‍රීඩකයා තේරීමේ සටනට දිමුත්ගේ නමත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්