Saturday, April 18, 2026
Homeදේශීයලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව,

*ලාෆ්ස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 150කින් ඉහළ දමා තිබෙනවා. (එහි නව මිල රුපියල් – 3985ක්.)

*කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් ඉහළ දමා තිබෙනවා. (එහි නව මිල රුපියල් 1595ක්.)

*කිලෝග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 24කින් ඉහළ දමා තිබෙනවා. (එහි නව මිල රුපියල් 638ක්.)

READ:   මැතිවරණ සලකුණු ප්‍රකාශයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්