Thursday, April 23, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට වසර 17කට පසු වාර්තා ගත රිදී පදක්කමක්

ශ්‍රී ලංකාවට වසර 17කට පසු වාර්තා ගත රිදී පදක්කමක්

ආසියානු ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට නදීෂා දිල්හානි ලේකම්ගේ සමත්වුණා.

වසර 17 කට පසු ආසියානු මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමි වූ පළමු අවස්ථාව මෙය වෙනවා.

ඇය දැක්වූ දක්ශතාවය මීටර් 61.57ක්. එය එම ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව ද වෙනවා.

මීටර් 62.92 ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ අන්නු රාණි එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා.

READ:   වසංගත රෝග ව්‍යාප්තිය ඉහළට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්