Sunday, September 27, 2026
Homeදේශීය5 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය මෙන්න

5 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය මෙන්න

2023 මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888කදී විභාගය පැවැත්වීමට නියමිතයි.

විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය මේ වන විටත් අදාළ පාසල් වලට තැපැල් මගින් යොමුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙතෙක් පැමිණීමේ ලේඛනය ලැබී නොමැති පාසල්වල විදුහල්පතිවරන්ට එම ලේඛනය පහත සබැඳිය ඔස්සේ භාගත හැකියි.

>> https://onlineexams.gov.lk/eic

READ:   විභාගයෙන් A- 9 ක් ගත් සිසුවාට ගිනි තබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්