Friday, April 24, 2026
Homeදේශීයනව වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීමට අනුමැතිය

නව වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීමට අනුමැතිය

වාණිජ කරුණු සම්බන්ධයෙන් දැනට පවතින අධික නඩු ප්‍රමාණය කඩිනමින් විසඳා අවසන් කිරීමේ ද අරමුණ ඇතිව නව වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.

එය කොළඹ 12, අධිකරණ මාවතේ අංක 80 දරන ස්ථානයෙහි ස්ථාපිත කිරීමට නියමිතයි.

ඒ සඳහා ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම කැබිනට් නිවේදනය පහතින්,

file
READ:   විදෙස් වෛද්‍ය උපාධි මෙරටදී පිළිගැනීමට අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්