Wednesday, September 16, 2026
Homeදේශීයමහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීමට ජනපති මැදිහත් වෙයි

මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීමට ජනපති මැදිහත් වෙයි

මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ ටී. සරවණරාජා මහතාගේ හදිසි ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධයෙන් පැමණිලි විභාග කරමින් සිටි මහේස්ත්‍රාත්වරයා ඉල්ලා අස්ව තිබුණේ විවිධ පාර්ශවවලින් ජීවිත තර්ජන එල්ලවන බවත් ඒ හේතුවෙන් තමා ආතතියෙන් පෙළෙන බවත් පවසමින්.

කෙසේ වෙතත් ඉකුත් 23 වනදා ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ඊට පසුදා විදෙස් ගතව ඇති බව තහවුරු වී තිබෙනවා.

READ:   පාසල් සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්