Thursday, October 15, 2026
Homeක්‍රීඩාපුහුණු තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

පුහුණු තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග අද ආරම්භ කෙරුණා.

බංගලිදේශයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු පුහුණු තරගයට අද සහභාගී වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට නායක දසුන් ශානක සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා.

READ:   නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්