Sunday, April 19, 2026
Homeදේශීයලෙකෝ පාරිභෝගික විදුලි බිල ඉහළට

ලෙකෝ පාරිභෝගික විදුලි බිල ඉහළට

විදුලිබිලට මේ මාසයේ සිට 2%ක සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබෙනවා

ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ විදුලිබිලට සැප්තැම්බර් 08 සිට මෙය බලපැවැත්වෙනවා.

ඒ අනුව ලබන මාසයේ ලැබෙන විදුලි බිලෙහි මෙම බද්ද ඇතුළත් කර තිබෙන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

ලංකා විදුලි පුද්ගලික සමාගම සතුව පාරිභෝගිකයින් ලක්ෂ 12ක පමණ පිරිසක් සිටිනවා.

විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කළ බිල්පත්වල එම බදු පෙරසිටම අයකර ඇති අතර ලෙකෝ බිල්පත් සඳහා එය ඇතුළත් කර තිබුණේ නැහැ.

READ:   ලයිට් බිල වැඩි වෙන ලකුණු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්