Thursday, September 10, 2026
Homeදේශීය2024 අයවැය - නොවැම්බර් පාර්ලිමේන්තුවට

2024 අයවැය – නොවැම්බර් පාර්ලිමේන්තුවට

2024 වර්ෂය සඳහා වන අයවැය යෝජනාව නොවැම්බර් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

එහි තෙවැනි වර කියවීම සඳහා ඡන්ද විමසීම දෙසැම්බර් 13 වනදා පැවැත්වෙනවා.

READ:   ස්වාධීන 'නීතිපතිලා'ගේ කෙරුවාව කොහොම ද ? ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැන ගැනිම පිණිස…! - පෝද්දල ජයන්ත
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්