Sunday, September 13, 2026
Homeදේශීයආනයන සීමා ගැන නවතම තීරණය

ආනයන සීමා ගැන නවතම තීරණය

ලබන මාසය වන විට වාහන සම්බන්ධ ආනයන සීමා හැර අනෙක් සියලු ආනයන සීමා ඉවත් කිරීමට හැකියාව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ සඳහා අවශ්‍ය කරන සංචිත ශක්තිමත් වෙමින් පවතින බවත් ඔහු සඳහන් කළා.

අනුරාධපුරයේ දී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඇමතිවරයා මේ බව පැවසුවා.

READ:   ඉන්දීය ප්‍රහාරක යානයක් නිවසක් මතට කඩා වැටෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්