Monday, September 14, 2026
Homeක්‍රීඩා2023 ක්‍රිකට් ලෝක ශූරයන්ට පිරිනැමෙන තැගී මුදල?

2023 ක්‍රිකට් ලෝක ශූරයන්ට පිරිනැමෙන තැගී මුදල?

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඔක්තෝබර් 05 වනදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මුළු ත්‍යාග මුදල ලෙස ඩොලර් මිලියන 10ක් වෙන් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 04ක් අනුශූරතාවයට ඩොලර් මිලියන 02ක් හිමිවෙනවා.

READ:   'පාවෙන තෙත් බිම්' දහසක් බේරේ වැවට මුදා හැරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්