Thursday, July 23, 2026
Homeදේශීයප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලේ කාර්යමණ්ඩලය කාන්තාවකට අමානුෂිකව පහර දෙයි.(වීඩියෝ)

ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලේ කාර්යමණ්ඩලය කාන්තාවකට අමානුෂිකව පහර දෙයි.(වීඩියෝ)

සුපිරි වෙළඳසැල් ජාලයකට අයත් එක්තරා වෙළඳසැලක් තුළ එහි කාර්ය මණ්ඩලය විසින් කාන්තාවකට අමානුෂික ලෙස පහරදෙන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසනවා.

මෙම සිදුවීම හංවැල්ල වෙළද ශාඛාවක් තුළ සිදුවූ බවට සමාජ මාධ්‍ය තුළ තොරතුරු වාර්තා වෙනවා.

එම වීඩියෝව සහිත සබැඳිය පහතින්,

https://fb.watch/ndelyeCkTe/

READ:   BREAKING: ගම්පොල භූ කම්පනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්