Tuesday, September 15, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෙක් ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෙක් ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන්නේ අබුහින් කියන පුද්ගලයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

සහරාන් හෂීම්ගේ බිරිඳ දී ඇති ශාක්සි අනුව අබුහින් ඉන්දියාවේ සිට ප්‍රහාරය මෙහෙයවා ඇති බව අනාවරණය වන බව මන්ත්‍රීවරියා පවසනවා.

හෂීම්ගේ බිරිඳ සාක්ෂී ලබා දී තිබියදී අබුහින් යනු මිත්‍යාවක් බව ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කිරීම ලැජ්ජා සහගත කාරණයක් බව මන්ත්‍රීවරියා ප්‍රකාශ කළා.

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශක් කරමින් ඔහු මේ බව පැවසුවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සහිත විඩියෝව,

READ:   හිටපු ජනාධිපති ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තුවට නිල වශයෙන් දන්වයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්