Thursday, July 23, 2026
Homeදේශීයඋසස් පෙළ කල් යයි? විශේෂ තීරණයක්

උසස් පෙළ කල් යයි? විශේෂ තීරණයක්

කරුණු කිහිපයක් සැලකිල්ලට ගෙන 2023 උසස් පෙළ විභාගය පවත්වන දින වකවානු සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඒ අනුව සංශෝධිත දිනයන් විභාග කොමසාරිස්වරටා විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   ආනයන තහනම ප්‍රායෝගික නෑ - කොළඹ ව්‍යාපාරික සංගමයේ ලේකම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්