Tuesday, September 15, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹේ

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹේ

පාර්ලිමේන්තු සභාවේ කටයුතු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

‘පාස්කු ඉරිදා ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂාව’ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද (21) සහ හෙට (22) දින දෙකේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

READ:   BREAKING NEWS: පාර්ලිමේන්තුව කැඳවමින් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්