Saturday, September 12, 2026
Homeක්‍රීඩාදසුන් ගැන නවතම තීරණය

දසුන් ගැන නවතම තීරණය

දසුන්ගේ නායකත්වයේ කිසිදු වෙනසක් නොවන බවට නවතම ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව මෙවර ලෝක කුසලානය සඳහා එක්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තවදුරටත් දසුන් ශානක ට හිමිවෙනවා.

දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩිව කතාබහට ලක්ව තිබුණා.

READ:   අමාත්‍යාංශයක් ලෙස ප්‍රතිපත්තිමය වෙනස්කම් කරලා ජනතාව ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක අපි කරලා තියෙනවා - ඇමති මනුෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්