Thursday, July 23, 2026
Homeදේශීයශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පර්සි අංකල්ට මිලියන 5ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පර්සි අංකල්ට මිලියන 5ක පරිත්‍යාගයක්

මෙරට ක්‍රිකට් වෙනුවෙන් පිටියෙදී කැපීපෙනෙන සහයක් දැක්වූ කවුරුත් හඳුනන පර්සි අබේසේකර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 5ක පරිත්‍යාගයක් කර තිබෙනවා.

පර්සි මහතාගේ ප්‍රතිකාර අවශ්‍යතා හා සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් මෙම පරිත්‍යාගය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරනවා.

එම ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබුණා.

file
READ:   ඉතිහාසය වෙනස් කරමින් සිංහ කෙල්ලන් ඓතිහාසික ජයක් ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්