Monday, June 15, 2026
Homeදේශීයජනපති ලෝක බැංකුවේ සභාපති හමුවෙයි.

ජනපති ලෝක බැංකුවේ සභාපති හමුවෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඊයේ (18) සිදුව තිබෙනවා.

file

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ එම්. යූ. එම්. අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියා.

file
file
READ:   13 ශ්‍රේණිය ඉස්කෝලෙන් ඉවත්වෙයි - නව අධ්‍යාපන යෝජනාව එළි දකී.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්