Saturday, September 12, 2026
Homeක්‍රීඩාබලාපොරොත්තු සුණු විසුණු කරමින් ශ්‍රී ලංකාව ලකුණු 50ට දැවී යයි..

බලාපොරොත්තු සුණු විසුණු කරමින් ශ්‍රී ලංකාව ලකුණු 50ට දැවී යයි..

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15යි.පන්දු 2 ක් තුළ ලකුණු 50කට සියලු දෙනා දැවී ගියා.

පන්දුවට පහරදීමේදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 34කින් ලකුණු 17ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කර දැමු Mohamed Siraj ලකණු 21 කට කඩුලු 06ක් බිඳ දැමුවා.

Hardik Pandya ලකුණු 3ට කඩුලු 03ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ ක්‍රීඩකයින් රැස් කළ ලකුණු සංඛ්‍යාව පහතින්,

කුසල් පෙරේරා – 0

පැතුම් නිස්සංක – 2

කුසල් මෙන්ඩිස් -17

සදීර සමරවික්‍රම – 0

චරිත් අසලංක – 0

ධනංජය ද සිල්වා – 4

නායක දසුන් ශානක – 0

READ:   ගොවීන් වෙනුවෙන් නාමල් රාජපක්ෂගෙන් විශේෂ ස්තූතියක්..!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්