Wednesday, July 29, 2026
Homeක්‍රීඩාඅවසන් මහා තරගයයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

අවසන් මහා තරගයයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරයි.

තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

READ:   අල්ලස් ගන්න සේවකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත්ත ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දොට්ට? - ස්වාධීන සේවක සංගමය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්