Wednesday, October 28, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ඉන්දියාවට

කාසියේ වාසිය ඉන්දියාවට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ තවත් තරගයක් අද (15) පැවැත්වෙනවා.

ඒ බංග්ලාදේශය සහ ඉන්දියාව අතරයි.

තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත්වූ අතර ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඉන්දියාව මේ වන විටත් ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිනවා.

ඔවුන් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරඟවැදීමට නියමිතයි.

READ:   ආණ්ඩුවට සහය දෙන්න අපි සූදානම්! විපක්ෂ නායකගෙන් විශේෂ ප්‍රකාශයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්