Saturday, October 10, 2026
Homeදේශීයමාලිංග වගේ තමයි අනිත් අයටත් හිතා ගන්න බෑ - චන්දික හතුරුසිංහ මතීෂ...

මාලිංග වගේ තමයි අනිත් අයටත් හිතා ගන්න බෑ – චන්දික හතුරුසිංහ මතීෂ පතිරණ ගැන කියන අනාවැකිය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ගැන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා අදහස් දක්වනවා.

මතීෂ යනු වෙනස්ම පන්දුයවන ක්‍රීඩකයෙකු බවත් ඔහුගේ ඉරියව්ව ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් වන බවත් ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට වැනි හොඳ අනාගතයක් මතීෂට ද තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   "මුතුරාජාට" මව් රටේදී ඉහළ පිළිගැනීමක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්