Friday, September 11, 2026
Homeදේශීයසපුගස්කන්ද පිරිපහදුව හෙට සිට යළිත් පණ ගැන්වේ

සපුගස්කන්ද පිරිපහදුව හෙට සිට යළිත් පණ ගැන්වේ

දැනට වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අඟහරුවාදා දින නැවත ආරම්භ කිරීමට නියමිතයි . එය තාවකාලිකව වසා දැමූවේ නොවැම්බර් 15 වැනිදායි. වසා දැමීමේදී දින 50ක් ඇතුළත නැවත විවෘත කරන බවට සහතික වූ අතර ඒ අනුව දින 50 ගතවීමට ප්‍රථමයෙන් පිරිපහදුවේ කටයුතු හෙට යලි ආරම්භ වන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසනවා.

READ:   ගර්භනී මව්වරු 50,000ක් ආහාර වතුර නොමැතිව යුද්ධයට මැදිවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්