Sunday, September 13, 2026
Homeදේශීයපාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විවාදයට දින නියම වෙයි..

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විවාදයට දින නියම වෙයි..

පාස්කු ඉරිදා ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව පිළිබඳ කල්තැබීමේ විවාදය ලබන 21 සහ 22 යන දිනවල පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අද (08) රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා.

READ:   සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්