Tuesday, September 8, 2026
Homeදේශීයචැනල් ෆෝ අනාවරණය ගැන විපක්ෂය දින තුනක විවාදයක් ඉල්ලයි..

චැනල් ෆෝ අනාවරණය ගැන විපක්ෂය දින තුනක විවාදයක් ඉල්ලයි..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව සිදුකර ඇති හෙළිදරව සම්බන්ධයෙන් විපක්ෂය දින තුනක විවාදයක් ඉල්ලා සිටියා.

අද (08) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ලක්ෂමන් කිරිඇල්ල මහතා මෙම ඉල්ලීම කළා.

READ:   මහව සිට යාපනය දක්වා දුම්රිය ගමන මාස 5කට නවතියි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්