Sunday, July 26, 2026
Homeදේශීයග්‍රාම සේවා නිළධාරීන් 4000ක් කඩිනමින් බඳවා ගැනීමට පියවර

ග්‍රාම සේවා නිළධාරීන් 4000ක් කඩිනමින් බඳවා ගැනීමට පියවර

පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිළධාරී තනතුරු 4000කට ආසන්න ප්‍රමාණය සඳහා නව බඳවා ගැනීම් කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ග්‍රාම සේවා වසම් 14,022ම ඩිජිටල් කරණය කිරීමේ e-GN වැඩසටහන මේ වන විටත් ආරම්භ කර ඇති බව ඒ මහතා සඳහන් කරනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

READ:   වසරේ මුල් දෙසතියේ සංචාරකයන් 39172 ක් ශ්‍රී ලංකාවට එයි. වැඩිම රුසියාවෙන්.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්