Wednesday, October 28, 2026
Homeක්‍රීඩාපාකිස්තානයට ලකුණු 194ක ඉලක්කයක්

පාකිස්තානයට ලකුණු 194ක ඉලක්කයක්

ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ පාකිස්තානය සහ බංග්ලාදේශය අතරයි.

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 4 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 193 ක් රැස් කළා.

බංග්ලාදේශය වෙනුවෙන් Mushfiqur Rahim ලකුණු 64ක්, Shakib Al Hasan ලකුණු 53 ක් වශයෙන් රැස් කළා.

පන්දු යැවීමේදී පාකිස්තානයේ Haris Rauf ලකුණු 19ට කඩුලු 04 ක් බිඳ දැමුවා.

Naseem Shah කඩුලු 03 ක් දවා ගත්තා.

ලකුණු 194ක ඉලක්කයක් හබා යන පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 05ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 15ක් ලබා සිටිනවා.

තරගය ලාහෝර් නුවර දී පැවැත්වෙනවා.

READ:   "ත්‍රස්ත පනතට විරුද්ධ වෙන්නේ ත්‍රස්තවාදින් තමයි " - අධිකරණ ඇමති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්