Thursday, June 4, 2026
Homeදේශීයසෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ සභාවාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහි විශ්වාසභංගය අද (06) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.

එහි විවාදය හෙට සහ අනිද්දා යන දිනවල ද පැවැත්වෙනවා.

බාල ඖෂධ ගෙන්වීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව ඇති ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය ගෙන එන බව සමගි ජන බලවේගය පවසනවා.

READ:   ඩොලර් එවන කාන්තාවන් අමාරුවේ වැටුනම ආණ්ඩුවෙන් කිසිම සරණක් නෑ - හරිනි අමරසූරිය (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්