Tuesday, September 15, 2026
Homeදේශීයගසක් කඩා වැටී ප්‍රධාන මාර්ගයක ගමනාගමනය අවහිර වෙයි

ගසක් කඩා වැටී ප්‍රධාන මාර්ගයක ගමනාගමනය අවහිර වෙයි

ගසක් කඩාවැටීම නිසා කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගය ඕමාරගොල්ල ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව පොලිසිය පවසනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම්දෙනවා.

READ:   උපකුලපතිවරයාට පහරදීම සම්බන්ධ ශිෂ්‍යයන් 6 දෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්