Thursday, June 11, 2026
Homeදේශීයලාෆ්ස් ගෑස් මිල ඉහළට

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල 3,835ක්

කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 59 කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 1,535ක්.

READ:   වේරගොඩ දැරියගේ මරණයෙන් පසු අවදානම හොයන්න කරලියට එන කමිටුවලට ගුරු සංගමයේ ලේකම් ස්ටාලින්ගෙන් දොස්මුරයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්