Sunday, September 13, 2026
Homeක්‍රීඩාබංග්ලාදේශයෙන් ප්‍රබල ඉලක්කයක්

බංග්ලාදේශයෙන් ප්‍රබල ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී 334ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Mehidy Hasan පන්දු 119ක් තුළ ලකුණු 112ක් ලබා ගත්තා.

Najmul Shanto ලකුණු 104 (105) රැස් කළා.

නායක Shakib Al Hasan වේගවත් ලකණු 32ක් පන්දු 18ක් තුළ ලබා ගත්තා.

පන්දු යැවීමේදී Mujeeb Ur Rahman සහ Gulbadin Naib කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගය ලාහෝර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

READ:   ඇකිරියන්කුඹුර - දෙහිගම මිනිස්සුන්ගේ ඛෙදවාචකය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්