Friday, April 24, 2026
Homeදේශීයහිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකුට වරෙන්තු

හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකුට වරෙන්තු

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (31) වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.

වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමියන් යන අයට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ නඩුකටයුත්තකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

READ:   රු. 9000ක් අල්ලස් ගන්න ගිය පොලීසියේ දෙදෙනෙකුට වැඩ වරදී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්