Saturday, June 6, 2026
Homeක්‍රීඩාඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන්දියාවේ බැංගලෝර් සිට SpiceJet විශේෂ ගුවන් යානයකින් ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේ වෙත පැමිණි බව වාර්තා වුණා.

අද පස්වරුවේ ඉන්දීය කණ්ඩායමට ඇතුළු පිරිස නුවර බළා ගමන් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 02 වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

file
file
file
file
file
file
file
file
READ:   ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්! කුසල් පෙරේරා අද තරගයට?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්