Saturday, September 12, 2026
Homeදේශීයත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධන සහිතව යළි කරළියට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධන සහිතව යළි කරළියට

නව ත්‍රස්ත විරෝධී පනත් කොටුම්පත හඳුනාගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් නැවත සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

දැනට බලාත්මත ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන ඇතළත් පනත වෙනුවට ගෙන එන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත් සඳහා 2023.02.27 අමාත්‍ය මණ්ඩලයේ දී අනුමැතිය හිමි වුණා.

එම කැබිනට් නිවේදනය පහතින්,

file
READ:   රජයේ අයතන වල අරමුදල් කළමනාකරණයට පියවර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්