Tuesday, September 8, 2026
Homeදේශීයමහනුවර නගර සීමාවේ පාසල් අද සිට නිවාඩු

මහනුවර නගර සීමාවේ පාසල් අද සිට නිවාඩු

මහනුවර නගර සීමාවේ ඇති පාසල්වලට අද සිට දින තුනක නිවාඩුවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම නිවාඩු වෙනුවෙන් ඉදිරි සතිවල සෙනසුරාදා දවස් තුනක් එම පාසල් පැවැත්වීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැවසුවා.

READ:   සෑම දිස්ත්‍රික්කයටම විශ්වවිද්‍යාලයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්