Thursday, September 10, 2026
HomeදේශීයUPDATE: රෝගියාගේ මරණය සම්බන්ධ ප්‍රතිජිවක ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවතට

UPDATE: රෝගියාගේ මරණය සම්බන්ධ ප්‍රතිජිවක ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවතට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයාට ලබා දුන් ප්‍රතිජිවක ඖෂධ කාණ්ඩය භාවිතය තාවකාලික අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

READ:   සමාජ මාධ්‍ය කැලඹූ පාසල් සිසුන් 5දෙනා අත්අඩංගුවට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්