Monday, July 27, 2026
Homeදේශීයඑක ෆොටෝ එකක් පෙන්නුවොත් ඉල්ලා අස්වෙනවා! නාමල් ගැන තිස්ස කුට්ටිගෙන් අභියෝගයක්

එක ෆොටෝ එකක් පෙන්නුවොත් ඉල්ලා අස්වෙනවා! නාමල් ගැන තිස්ස කුට්ටිගෙන් අභියෝගයක්

පොදුජන පෙරමුණේ මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට අභියෝග කර සිටිනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එල්ල කර ඇති චෝදනා හැකි නම් ඔප්පු කර පෙන්වන ලෙසයි.

අද පුත්තලම ආසන බල රැස්වීම අමතමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කළා.

නාමල් රාජපක්ෂට ඇති චෝදනා ඡායාරූපයකින් හෝ ඔප්පු කර පෙන්නුවොත් තමත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉවත්වෙන බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

එම විඩියෝව පහතින්,

READ:   පාර්ලිමේන්තු ආරක්ෂාවේ මිලියන 19ක වැඩේ 7කින් බේරා ගැනේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්