Wednesday, September 9, 2026
Homeදේශීයජල විදුලිය සති 04කට සීමා වෙයි

ජල විදුලිය සති 04කට සීමා වෙයි

පවතින වියළි කාලගුණය තවදුරටත් පැවතුණොත් ජල විදුලිය නිෂ්පාදනය කළ හැක්කේ තවත් සති 04කට පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා තිබෙනවා.

තාප විදුලිය හේතුවෙන් කාප්පාදුවකින් තොරව මේ වනවිට විදුලිය ලබා දෙන බවයි එම මණ්ඩලය පවසා ඇත්තේ.

READ:   ගැටලුවලට තාම විසඳුම් නැහැ- මෙන්න තැපෑල ඊලඟට කරන්න යන දේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්