Wednesday, April 22, 2026
Homeදේශීයඩොනල්ඩ් ට්‍රම්ප් ට ඇප

ඩොනල්ඩ් ට්‍රම්ප් ට ඇප

බන්ධනාගාර ගත කළ අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇප බැඳුම්කරයක් මත නිදහස් කර තිබෙනවා.

2020 දී ජොර්ජියා මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත හිටපු ජනාධිපතිවරයා ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට භාරවී තිබුණා.

එහිදී ඔහු අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

හිටපු ජනාධිපතිවරයා විනාඩි 20ක පමණ කාලයක් බන්ධනාගාර ගත කර සිටි බව විදෙස් මාධ්‍ය පවසනවා.

READ:   ඡන්දය ඉල්ලා මන්ත්‍රීවරුන් ජනපති ඉදිරියේ විරෝධය දක්වයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්