Wednesday, July 29, 2026
Homeදේශීයහෝටලයක් තුළ දී කාන්තාවක් ඝාතනය කෙරේ

හෝටලයක් තුළ දී කාන්තාවක් ඝාතනය කෙරේ

බණ්ඩාරවෙල හෝටලයක් තුළදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වූ කාන්තාවකි.

පලාගිය සැකකරු සොයා මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

READ:   සිව්දින සංචාරයක් සඳහා ජනපති අද චීනයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්