Monday, April 27, 2026
Homeදේශීයදකුණේ අධි බලැති විදුලි සම්ප්‍රේෂණ මාර්ගය අද සිට විවෘතයි…

දකුණේ අධි බලැති විදුලි සම්ප්‍රේෂණ මාර්ගය අද සිට විවෘතයි…

පොල්පිටිය – හම්බන්තොට කිලෝ වොට් 220 අධි බලැති සම්ප්‍රේෂණ මාර්ගයේ සම්ප්‍රේෂණය කටයුතු අද (24) සිට ආරම්භ වෙනවා.

ඉඩමක් සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් වසර දෙක හමාරකට ආසන්න කාලයක් එහි කටයුතු ප්‍රමාද වී තිබුණා.

READ:   විදේශිය කාන්තාව ඉදිරිපත් කළ රිට් පෙත්සම අවලංගු කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්