Sunday, June 14, 2026
Homeදේශීයමහනුවර ඇසළ පෙරහැරේ දෛනික රථවාහන සැලැස්ම මෙන්න. දැන ගෙන නුවර යන්න

මහනුවර ඇසළ පෙරහැරේ දෛනික රථවාහන සැලැස්ම මෙන්න. දැන ගෙන නුවර යන්න

අදින් (21) ඇරඹෙන මහනුවර ඓතිහාසික පෙරහර මංගල්‍යය මෙ මස 31 දක්වා පැවැත්වෙනවා.

අදින් ඇරඹෙන ඇසල පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර ලබන 25 වනදා දක්වා පැවැත්වෙන අතර 26 වනදා සිට 31 වනදා දක්වා රන්දෝලි පෙරහැර උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි.

පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂාක වැඩපිළිවෙළක් මෙන්ම විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බව පොලිසිය දැනුම්දෙනවා.

පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ දෛනිකව ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පහත පරදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

READ:   ක්‍රීඩා උත්සවයකට ගිය පාසල් සිසුන් දෙදෙනෙක් වළකට වැටී මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්