Sunday, September 27, 2026
Homeදේශීයස්නායු ශල්‍ය වෛද්‍යවරුන් ගැන ඇඟ හිරිවැටෙන පුවතක්

ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් ගැන ඇඟ හිරිවැටෙන පුවතක්

රටටම සිටි ස්නායු ශෛල්‍ය වෛද්‍යවරුන් 23න් 12ක් රට හැර ගිහින්

(උණවටුන ඩී.ජී .සුගතපාල – ලංකාදීප)

දිවයින පුරා පළාත් මට්ටමින් ප්‍රධාන රෝහල්වල සිටි ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් 12 දෙනෙකු පමණ රට හැර ගොස් ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.

වසරක කාලයක් තුළ දී එම වෛද්‍යවරුන් මෙලෙස රට හැරගොස් ඇති බවයි පුවත්පත පැවසුවේ.

මේ හෙතුවෙන් ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් ගේ දැඩි හිගයක් ඇතිව ඇති බව ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසන බවයි පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේ.

READ:   ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් ඇරඹෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්