Saturday, July 25, 2026
Homeදේශීයමහනුවර ඇසළ පෙරහැර අදින් ඇරඹෙයි..

මහනුවර ඇසළ පෙරහැර අදින් ඇරඹෙයි..

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (21) රාත්‍රීයේ වීදි සංචාරය කරනවා.

ඒ අනුව අද සිට දින පහක් ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර වීදි සංචාරය කරීමට නියමිතයි.

පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.

මේ අතර මහනුවර ඇසළ පෙරහැරට සමගාවීම විශේෂ බස්රථ සේවාවක් ආරම්භ කිරීමට නියමිත බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

බස් රථ 350 ක් පමණ පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ ධාවනයට යෙදවීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

READ:   දකුණු පළාතට විදුලි කප්පාදුවක්..?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්