Monday, September 14, 2026
Homeක්‍රීඩාකාන්තා පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤය දිනා ගනී..

කාන්තා පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤය දිනා ගනී..

කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට අද ස්පාඤ්ඤය සමත් වුණා.

ඒ එංගලන්තය 1-0 ලෙස පරාජයට පත් කරමින්.

ස්පාඤ්ඤය කාන්තා පාපන්දු ලෝක කුසලානයක් දිනාගත් පළමු අවස්ථාව ද මෙය වෙනවා.

file

file
READ:   වසරේ මුල් දෙසතියේ සංචාරකයන් 39172 ක් ශ්‍රී ලංකාවට එයි. වැඩිම රුසියාවෙන්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්