Sunday, September 27, 2026
Homeදේශීයජනපති හා පොහොට්ටුව අතර හදිසි හමුවක්

ජනපති හා පොහොට්ටුව අතර හදිසි හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක් අද ජනාධිපති කාර්යාලයේදී (18) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් පොදුජන පෙරමුණෙහි සාමාජිකයින් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් විසදුමක් ලබා ගැනීමට මෙම සාකච්ඡාව පවත්වන බව එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

READ:   පැරෂුට් ක්‍රමයට වී වගා කරන ගොවීන්ට සුබ ආරංචියක්!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්