Wednesday, September 16, 2026
Homeදේශීයබෙල්ලන්විල පෙරහැර හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

බෙල්ලන්විල පෙරහැර හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

බෙල්ලන්විල රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර හෙට (17) සිට ලබන 20 වනදා දක්වා පැවැත්වෙනවා.

රාත්‍රී 07.00ට බෙල්ලන්විල විහාරස්ථානයෙන් පෙරහැර ආරම්භ වී විථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහැර ගමන් ගන්නා කාලය තුළ මාර්ග කිහිපයක් වසා තබන බැවින් පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ට සහ මහජනතාවට දැනුම්දෙනවා.

එම නිවේදනය පහතින්,

file
file
READ:   මහනුවරට හෙට විශේෂ රථවාහන සැලැස්මක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්