Wednesday, October 28, 2026
Homeදේශීයනොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කෙරේ..

නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කෙරේ..

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය යළිත් අද (15) රාත්‍රියේ සිට ජාතික පද්ධතියට එක් කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

පසුගිය 08 වනදා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බිඳවැටුණා.

මේ වනවිට එහි අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බව වාර්තා වෙනවා.

READ:   දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්